කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මේ මස 24 වැනි දින දක්වා නැවතත් රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාධි ලෙස පරිහරණය කිරීම හා වාහන දෙකක් අතුරුදන් කිරීම ඇතුළු චෝදනාවලට සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සැකකරුවකු වී සිටී.
Views: 0









