රනිල් ප්‍රංශ සවාරියකට පිටත්ව යයි

රනිල් ප්‍රංශ සවාරියකට පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශ හා බ්‍රිතාන්‍ය නිල සංචාරයක් ආරම්භ කරමින් අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම සංචාරය තුළදී ලබන 22 සහ 23 යන දෙදින පැරිසියේදී පැවැත්වීමට නියමිත ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවකටද ඔහු එක්වීමට නියමිත බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn