තවත් කොරෝනා ආසාදිතයින් 15ක්

තවත් කොරෝනා ආසාදිතයින් 15ක්

මේ වනවිට මෙරටින් හමුවන කොවිඩ් – 19 ආසාදිතයන්ගේ යම් වර්ධනයක් පෙන්නමු කරන අතර ඊයේ (24) දිනයේ තනත් කොවිඩ් – 19 ආසාදිතයන් 15 දෙනෙක් වාර්තා වී තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළද එක් කොවිඩ් මරණයක් වාර්තා වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්