ලංකාවේ රග්බි සාමජිකත්වයත් අත්හිටුවයි

ලංකාවේ රග්බි සාමජිකත්වයත් අත්හිටුවයි

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ලෝක රග්බි පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

“පළමු ප්‍රමුඛතාවය වන්නේ පාලන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කිරීමයි. මෙම ගැටළු නිරාකරණය කර ගැනීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන්ට ආසියාවේ ඉදිරි තරඟ සහ තරඟාවලි සඳහා සහභාගී වීමට හැකි වනු ඇත,” යැයි ලෝක රග්බ් සම්මේලනය පවසා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්