මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර විසින් පසුගිය 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එම වාර්තාව මත පදනම්ව ඔහු එම තනතුරෙන් ඉවත්කිරීම සඳහා වන යෝජනාව ලබන 24 වනදා විවාදයට ගැනීමට ඊයේ (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.
0










