කළුතර ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධ ඉදිරි විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරයි.
මෙය සියදිවි නසා ගැනීමක්ද එසේත් නැත්නම් ඝාතනයක්ද යන්න තවදුරටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එමෙන්ම ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳද අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
0










