IMF හා ශ්‍රී ලංකා නිලධාරීන් අතර සාකච්ඡා අද ආරම්භ වෙයි

IMF හා ශ්‍රී ලංකා නිලධාරීන් අතර සාකච්ඡා අද ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හා මෙරට නිලධාරීන් අතර නිල සාකච්ඡා අද (12) ආරම්භවීමට නියමිතව බව වාර්තා වේ.

ඒ අනුව මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මහ බැංකු නිලධාරීන් ඊට සම්බන්ධවීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණ සිටින්නේ මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීවය.

Facebook
Twitter
LinkedIn