“ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රතිලාභය ජනතාවට දෙන්න හැකියාවක් නැහැ” – ගැමුණු විජේරත්න

“ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රතිලාභය ජනතාවට දෙන්න හැකියාවක් නැහැ” – ගැමුණු විජේරත්න

ඉන්ධන මිල සංශෝධනය වීමේ ප්‍රතිලාභය මේ මොහොතේදී ජනතාවට ලබා දීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඔහු මේ බව සඳහනි කර ඇත්තේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“ඩීසල් අඩු කිරීමේ ප්‍රතිලාභය මේ අවස්ථාවේදී අපිට ජනතාවට දෙන්න හැකියාවක් නැහැ. රුපියලක්, රුපියල් දෙකක් අඩු කරලා ඒක ප්‍රායෝගිකව ජනතාවට ලැබෙන්නෙත් නැහැ ඒ වාසිය. අපිට ලැබෙන්නෙත් නෑ.”

මූලාශ්‍ර මව්බිම

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්