පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී මේ වනවිට වසර 04ක් ගතව ඇතත් ඊට අදාලව මෙතෙක් යුක්තිය ඉටුනොවීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් “පාස්කු ප්‍රහාරයට සිව්වසරයි ! අපි ඉල්ලන්නේ යුක්තියයි !” තේමාවෙන් විශාල ජන සහභාගිත්වයකින් අද (30) රෝමයේ Largo Argentina හිදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි.
මෙම විරෝධතාවය රෝමයේ කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලාංකිකයන් එක්ව සිටිය සංවිධානය කරනු ලැබ තිබිණි.
එම අවස්ථාවට රෝමයේ කතෝලික පියතුමන්ලා, ඉතාලියේ වාමාංශික සංවිධාන නියෝජිතයන් සහ රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වී සිට ඇත.


















2










