මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා යළි අයදුම්පතක් යොමු කර ඇතැයි වාර්තා වේ.
ඔහු මේ වනවිට සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කරමින් සිටී.
කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා පියවර ගනු ලැබූ අතර පසුගිය මස 15 වැනිදායින් ඊට අදාළ කාලය අවසන් විය.
1










