පාකිස්තානයේ කරච්චි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්තානයේ කරච්චි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්

ඊයේ (17) සවස පකිස්ථානයේ කරච්චි නගරයේ පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට බලදාරීන් පවසයි.

අදාල ත්‍රස්තවාදීන් පොලිස් ස්ථානයට වෙඩි ප්‍රහාර සහ අත්බෝම්බ ප්‍රහාර එල්ලකර ඇති අතර ප්‍රහාරයේ වගකීම පකිස්තානයේ තලෙයිබාන් සංවිධානය වන ටෙහ්රීක් ඊ තලිබාන් බාරගෙන ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn