රග්බි ලෝක කුසලානය ලංකාවට

රග්බි ලෝක කුසලානය ලංකාවට

2023 ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ ජයග්‍රාකයින්ට පිරිනැමීමට නියමිත වෙබ් එළිස් කුසලානය දින 06 ක ප්‍රදර්ශනය සදහා අද(18) අලුයම කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.

ඒ අනුව පෙබරවාරි මස 18 දින සිට 23 දක්වා කාළය තුළ කුසලානය ලංකාව තුල ප්‍රදර්ශනයට තබා ඇති අතර එය කොළඹ සහ මහනුවර නගරවලටද රැගෙන යාමට නියමිත බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn