පිපිරීම සිදුවු ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාල පිහිටා ඇති අධිආරක්ෂිත කලාපයක් ආසන්නයේ ඇති ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුවී ඇති අතර එම සිදුවීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මරාගෙන මැරෙන බෝම්බකරු විදේශ කටයුතු අමාත්‍යාංශය තුල බෝම්බය පුපුරවා ගැනීම සිදු කිරීමට උත්සහා කර ඇති අතර එය ව්‍යාර්ත වී ඇති අතර පසුව ඉදිරිපිටදී පුපුරවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
0










