රාජිත ඇතුළු පිරිසක් තවත් පිම්මකට සූදානම්

රාජිත ඇතුළු පිරිසක් තවත් පිම්මකට සූදානම්

රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීන් ගණනාවක් ආන්ඩුව සමඟ එක් වීමේ සූදානමකින් පසූවන බව ඊයේ (11) සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී හිටපු පා.ම සමන් රත්නප්‍රිය පැවසීය.

අය-වැයට පෙර හෝ ඉන් පසු ආසන්න දිනකදී මෙම පිරිස ආන්ඩුවට එකතු වීමට නියමිත බවත්, ඔවුන්ට ලබාදෙන ඇමති ධූර පිළිබඳව පත්කල ජනාධිපතිවරයා තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Facebook
Twitter
LinkedIn