ජල සම්බන්ධතා ගාස්තුත් ඉහළ යයි

ජල සම්බන්ධතා ගාස්තුත් ඉහළ යයි

ජාතික ජල සම්පාදන මණ්ඩලය නව ජල සම්බන්ධතා සඳහා අය කරන ගාස්තුව ඉහළ දමා ඇතැයි එම මණ්ඩලය පවසයි.

නව ජල සැයපුම් සඳහා වන ඇස්තමේන්තු ගාස්තු ඇතුළු සියලු ගාස්තු ඉහළ දමා ඇතිවත් ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බවත් එහි උසස් නිලධාරියෙකු තහවුරු කරයි.

Facebook
Twitter
LinkedIn