සනත් නිශාන්තට සිතාසි

සනත් නිශාන්තට සිතාසි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති නඩුවට අදාලව ලබන 13 වෙනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාව්තට අභියාචනාධිකරණය අද (05) සිතාසි නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය එම නියෝගය එම නියෝගය නිකුත් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු එරෙහිව විනිසුරු සංගමය පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම නඩුව ගොනුව ඇත්තේ අරගලයට අදාලාව අත්අඩංඟුවට ගන්නා පිරිසට අදාළව දෙනු ලබන අධිකරණ නියෝග සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සිදු කළ ප්‍රකාශයකට අදාවලය. ඔහු එහිදී පවසා තිබුණේ අධිකරණය තීන්දු ලබාදෙන්නේ අදාළ සැකකරුවන්ට පක්ෂක්ග්‍රාහීව බවය.

Facebook
Twitter
LinkedIn