ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් මත ලබාදුන් විශේෂ පොලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත ලිඛිතවම දැනුම් දී තිබේ.
කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙසේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදෙන විශේෂ පොලී අනුපාතය අත්හිටුවීමට කටයුතු කරන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.
Views: 0










