තරුණ මවක් අතුරුදන් – සොයාදෙන්න ඥාතීහු පවසති

තරුණ මවක් අතුරුදන් – සොයාදෙන්න ඥාතීහු පවසති

ඇහැළියගොඩ, පරකඩුව, තලාවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.ටී රුක්මාලි දිල්රුක්ෂිකා නමැති 28 හැවිරිදි එක්දරු මවක් ඊයේ (04) පස්වරුවේ සිට අතුරුදන්ව ඇතැයිද ඇයව සොයාගැනීමට උදව්වන්නැයිද ඇයගේ ඥාතීහු ජනාතවගෙන් ඉල්ලා සිටිති.

ඇහැළියගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන අතර ඉහත ඡායාරූපයේ සිටින කාන්තාව පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දිය හැකි බව පවුලේ ඥාතීහු පවසති.

දුරකථන අංක- 074 0458676, 077 4672352

Facebook
Twitter
LinkedIn