උතුරු කොරියානු බැලැස්ටික් මිසයිලයක් ජපාන අහසට ඉහළින් එල්ලකරයි

උතුරු කොරියානු බැලැස්ටික් මිසයිලයක් ජපාන අහසට ඉහළින් එල්ලකරයි

උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

එම බැලස්ටික් මිසයිලය කිලෝමීටර් 4,500 (සැතපුම් 2,800) පමණ දුරක් ගමන් කර පැසිෆික් සාගරයට පතිත වී ඇති අතර මෙය 2017 වසරෙන් පසු ජපානයට ඉහළින් උතුරු කොරියානු මිසයිල දියත් කරන පළමු අවස්ථාවයි.

Facebook
Twitter
LinkedIn