විදුලි ජනනයට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා හෙට (20) සහ අනිද්දා (21) දෙදිනේම විදුලි කප්පාදුව පතව් විනාඩි 20කින් වැඩික රන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
ඒ අනුව හෙට සහ අනිද්දා දෙදිනේම පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.
ඒ අනුව A සිට W දක්වා කලාප 20ට පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් පවසයි.
0










