බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතාගේ ඝාතනය වසන් කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට ඊයේ (27) අඩංගුවට ගත් SSP වරයාට සහ පොලිස් පරීක්ෂක වරයාට සහාය දැක්වීමේ චෝදනා මත බොහෝදුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී අනුර සේනානායක මහතාද අත්අඩංගුවට ගැනෙනු ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිලි ගැන පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
Views: 0









