video: විමල් නැති බව නිමල් කියයි

විමල් වීරවංස මහතාගේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂයක් නොවන බවත් ඔවුන්ට සන්ධානයේ අපේක්ෂක ලයිස්තුවෙන් අවස්ථාව දුන්නා පමණක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn