පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ සකස් කළ කෙටුම්පත ඊයේ (24) දිනයේදී ජාතික විධායක සභාවට ඉදිරිපත් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් සකස්කරනු ලැබූ එම කෙටුම්පත පාර්ලිමේන්තුවට තේරීපත් වන මන්ත්‍රීවරුන් පිළිපැදිය යුතු හා හැසිරිය යුතු ආකාරය දැක්වෙන බව වාර්තා වේ. මෙය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.
Views: 0









