වජිර අබේවර්ධන දිවුරුම්දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව මගින් ජනාධිපතිවරයෙකු ලෙස තෝරාගැනීමෙන් පසු එහි පුරප්පාඩුවූ මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අද (27) කතානායක මහින්ද යාපා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

Facebook
Twitter
LinkedIn