පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස ඇමති සුසිල් ප්‍රේමජයන්ත පත් කර තිබේ.
එම තීරණය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ප්‍රකාශට පත් කෙරිණි.
පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස මෙයට පෙර කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා ලෙස පත් වීම සමග සභානායක ධුරය පුරප්පාඩුවිය.
Views: 0










