ගෝල්ෆේස් අරගලකරුවන් සහ ජවිපෙ නායකයින් අතර හමුවක්

ගෝල්ෆේස් අරගලකරුවන් සහ ජවිපෙ නායකයින් අතර හමුවක්

ගෝල්ෆේස් අරගලකරුවන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අතර හමුවක් අද (26) පස්වරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිනි.

එම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්වී සිටි අතර ගෝල්ෆේස් අරගලකරුවන් නියෝජනය කරමින් භික්ෂූන් වවහන්සේ, නීතීඥයින් ඇතුළු තරුණ තරුණයින් පිරිසක් එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්