මේ වනවිට යළි කොවිඩ් – 19 හිස ඔසවමින් තිබෙන අතර අද (26) දිනයේ පමණක් ආසාදිතයන් 119 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 05ක් වාර්තා වී තිබේ.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන හයලක්ෂ හැටපන්දහස් අනූ හතරක් (665,094) වන අතර සමස්ත මරණ සංඛ්‍යාව දාසයදහස් පන්සිය තිස් නවයකි (16,539)
ලංකාව මේ වනවිට පසුවන්නේ ලොව වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 79වන ස්ථානයේය.
ඊයේ (25) මෙරටින් වාර්තා වී තිබූ ආසාදිතයින් ගණන 75කි.


1









