ලෝක ශුරතා බොක්සිං තරගාවලියට සුදුසුකම් ලැබූ “වවුනියාවේ සටන් ශුරිය”

ලෝක ශුරතා බොක්සිං තරගාවලියට සුදුසුකම් ලැබූ “වවුනියාවේ සටන් ශුරිය”

ලබන අගෝස්තු මාසයේ ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත ලෝක ශුරතා ‘කික් බොක්සිං’ තරගාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලැබීමට වවුනියාව, මල්මඩුව ගම්මානයේ ජිවත් වෙන සෙව්මිණි ඉමේෂා ජයවර්ධන සමත් වුවාය.

තමන් ඉතා දුෂ්කර ප්‍රදේශයක ජීවත් වුවද බොක්සිං ක්‍රීඩාව ගැහැණු දරුවන්ට යෝග්‍ය නොවන බවට ඇතැමුන් පැවසුවද තම අරමුණ අත්නොහරින බව ඇය පවසයි.

ලෝක ශුරතා තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පසුගියද ඉන්දියාවේ චෙන්නාහි පැවති සුදුස්සන් තේරීමේ තරගයේදී ඇය රන් පදක්කමක් දිනා ගත්තාය.

බීබීසී

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්