ගම්පහ යළිත් කොරෝනා ආවදානමක

ගම්පහ යළිත් කොරෝනා ආවදානමක

සෞඛ්‍ය ආරන්චිමාර්ග සඳහන් කරන පරිදි කිරිබත්ගොඩ ප්‍රාදේශීය රෝහලේ කාර්යය මන්ඩලයෙහි 07 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔවුන් මේ වනවිට රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ.

ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ කොරෝනා ආසාධිතයන් පස්දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබන අතර වසාදමා තිබූ කොවිඩ් ප්‍රතිකාර වාට්ටුද නැවත ප්‍රතිකාර කටයුතු සඳහා සූදානම් කර ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්