ඉංජිනේරු සංස්ථා සේවකයෝ සභාපති කාර්යාල අඩස්සියට ගනිති

ඉංජිනේරු සංස්ථා සේවකයෝ සභාපති කාර්යාල අඩස්සියට ගනිති

ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් මේ වනවිට එම සංස්ථාවේ සභාපතිවරයා කාර්යාල අඩස්සියට ගෙන විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ එම සංස්ථා සේවකයින්ගේ ජූලි මස වැටුව මෙතෙක් ලබා නොදීමට විරෝධය දක්වමිණි.

සේවකයන් පවසන්නේ මාසික පඩියෙන් ජීවත්වන තමන්ට මෙලෙස වැටු අහිමි කිරීම තුළින් අර්බුද රැසකට මුහුණ දෙන බවය. එම නිසා වාහම තම වැටුප ලබාදෙන්නැයිද තමන්ට සම්පූර්ණ මාසික වැටුප අවශ්‍යයැයිද එම සේවකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්