හමුදාවේ මුල් පුටුව වෙනස් වේ

මේජර් ජෙනරාල් කි‍්‍රශාන්ත ද සිල්වා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 21 වන යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 36 ක සේවා කාලයක් සපුරා ඇති මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල සේනාවේ සේනාධිනායක ලෙසද කටයුතු කර තිබේ. 2013 අගෝස්තු මස සිට 2014 මැයි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ඔහු කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn