අටුලුගමගේ පැමිණිල්ල ගැන ප්‍රසන්නගෙන් ප්‍රශ්න කරලා

බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තමන්ට ඉතාම පරුෂ වචනයෙන් බැන වැදුණු බවට අටුලුගම මහතා විසින් පොලිස්පතිවරයාට කරන ලද පමිණිල්ල අනුව පොලීසිය තමාගෙන් ප්‍රශ්න කළ බව සඳහන් කරමින් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අටලුගම මහතා සිදුකරනු ලබන “පරුෂවචනයෙන් බැන තර්ජනය කිරීමේ” සිදු වීමක් සිදු නොවූ බැවින් එය අසත්‍යයක් බවයි.

ඒ මහතා විසින් එවන ලද නිවේදනය පහතින් පල වේ


Facebook
Twitter
LinkedIn