ඡන්ද 04ක් අවලංගුයි

මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරණ ඡන්ද විමසීමේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති අතර එහි ඡන්දය ප්‍රකාශ කළ පත්‍රිකා 04ක් අවලංගූ වූ පත්‍රිකා ලෙස ප්‍රකාශ වී තිබේ.

Facebook
Twitter
LinkedIn