TNA දෙදෙනෙක් ඡන්දයට නැහැ

TNA දෙදෙනෙක් ඡන්දයට නැහැ

හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ජනතා විරෝධය හමුවේ රටෙන් පලායාමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් මන්ත්‍රීවරයෙකු ජනාධිපති ලෙස තෝරාපත්කරගැනීමේ අද (20) පැවැත්වෙන ඡන්ද වීමසීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙකු සහභාගී වී නැති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව දෙමළ ජාතික ජනතා සන්ධානය නියෝජනය කරන සෙල්වරාසා කජේන්ද්‍රන් සහ සහ ජී.ජී පොන්නම්බල්ම මෙලෙස ඡන්දයට සහභාගී නොවූ මන්ත්‍රීවරු වෙති.

Facebook
Twitter
LinkedIn