තමන් විදේශගතව සිටින තාක්කල් රනිල් වික්රමසිංහ වැඩබලන ජනාධිපති බවට පත් කරමින් ගෝටාබය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ලංකාව දැවැන්ත අර්ථික හා දේශපාලන අර්බුදයක පසුවන අතර එම අර්බුදය විසඳීමට ගෝටාබය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව කටයුතු නොකිරීම හේතුවෙන් උත්සන්න වූ ජනතා විරෝධය හමුවේ ජනාධිපති ගෝටාබය රාජපක්ෂ අද (13) අලුයම රට හැරගියේ තමන් අද දින ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමිණි. කෙසේ වෙතත් මේ වනතෙක් ඔහු ඉල්ලා අස් වී නැති අතර ජනතා විරෝධයද අවසන්ව නැත.
ජනාධිපති ගෝටාබය රාජපක්ෂ නිකුත් කළ එම ගැසට් නිවේදනය පහතින්.
Views: 0









