කොළඹ, කොල්ලුපිටිය මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටි විරෝධතාවයේ නිතර ජනතාව මේ වනවිට එම පරිශ්‍රයට ඇතුළු වී සිටිති.
විරෝධතාකරුවන් ගාලු මුවදොර අරගල භූමියේ සිට පාගමනින් අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ගොස් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වෙමින් සිටි අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරද එල්ල කරන ලදී. වෙඩි තැබීම්ද සිදුකර ඇත.
කෙසේ වෙතත් ඒ සියල්ල මධ්‍යයේ අරගලයේ නිරත ජනතාව මේ වනවිට අග්‍රාමාත්‍ය පරිශ්‍රයට ඇතුළුව සිටිති.



Views: 0










