බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමත් සමග කොළඹට ඇතුළු වන සියලුම දුම්රිය නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසා සිටියේ, කොළඹ සිටින ජනතාවට තම ගම්බිම් වෙත යෑමට අවශ්‍ය දුම්රිය මේ වනවිට යොදවා ඇති බවය.
කෙසේ වෙතත් බොහෝ දුම්රිය ස්ථානවලට ජනතාව දුම්රියපොළවලට එක්රොක්වෙමින් තමන්ට කොළඹට යාම සඳහා අවශ්‍ය ගමන් පහසුකම් සලසන ලෙස බලකරමින් සිටිති.
Views: 0










