අග්රාමාත්ය කාර්යාලය ඉදිරිපිටට මේ වනවිටත් දැවැන්ත ජන ගඟක් එක්වී සිටින අතර එහි යොදවා සිටින ආරක්ෂකයින් වෙඩි තැබීම් සිදු කර තිබේ.
එමෙන්ම කඳුළු ගෑස් සහ ජල ප්රහාරද එල්ල කර ඇත.
හමුදා අනුඛන්ඩ කොළඹට කැඳවා ඇති බවත් ගාලු මුවදොර අසළ අහසේ පොළවට ඉතා සමීපයෙන් යාන්ත්රික ගිනි අවි සහිත යුධ යානා පියාසර කරමින් තිබෙන බවත් වාර්තා වේ.
මේ අතර ආරක්ෂක අංශ සිදුකළ පහරදීවලින් තුවාල පිරිසක් තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.
Views: 0










