ජාතික රූපවාහිනිය විකාශන කටයුතු අත්හිටුවයි

ජාතික රූපවාහිනිය විකාශන කටයුතු අත්හිටුවයි

මේ වනවිට ජාතික රූපවාහිනිය සිය විකාශන කටයුතු අත්හිටුවා තිබේ.

ජාතික රූපවාහිනියේ ආරක්ෂාව සඳහා ආරක්ෂක බලඇණි කැඳවා ඇතැයිද වාර්තා වේ.

එමෙන්ම ජාතික රූපවාහිනී පිවිසුම් දොරටු අසළ ජනතාව එක්රැස්වෙමින් සිටින බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn