මෙය සියලු දේශපාලන ව්‍යාපාර, පොදු ජනතාව ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළ අවස්ථාවක් – අනුර දිසානායක

මෙය සියලු දේශපාලන ව්‍යාපාර, පොදු ජනතාව ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළ අවස්ථාවක් – අනුර දිසානායක

මේ වනවිට රට ඉතාමත් තීරණාත්මක සංදිස්ථානයකට පැමිණ තිබෙන බවත්, මෙහිදී සියලු දේශපාලන ව්‍යාපාර, පොදු ජනතාව ඉතාමත් බුද්ධිමත්ව හා ප්‍රච්ඥාවන්තව කටයුතු කළ යුතු බවත් එසේ නොවුනහොත් රට තුළ විශාල වියවුලක්, කේදවාචකයක් නිර්මාණය වීමේ ඉඩ තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

බැටන් පොල්ල, කඳුළු ගෑස් ජනතාව දෙසට එල්ල නොකරණ ලෙසත් රටේ අනාගතය මේමොහොතේ රැඳී තිබෙන්නේ පොලීසිය සහ හමුදාව අතේ බවත් ඔහු අවධාරණය කළේය.

මේ වනවිට වර්ධනය වී ඇති තත්වයට රටේ පාලකයින්ගේ හැසිරීම බලපා ඇතැයිද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Facebook
Twitter
LinkedIn