පාසල් වසා තැබීම තවත් තවත් සතියකින් දීරඝ කරයි

පාසල් වසා තැබීම තවත් තවත් සතියකින් දීරඝ කරයි

රට තුළ පවතින තත්වය සැලකිල්ලට ගෙන 2022.07.11 සිට 2022.07.15 දක්වා දිවයිනේ සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

යළි පාසල් විවෘත කරන්නේ 2022.07.18 දින බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Facebook
Twitter
LinkedIn