මේ වනවිට රටවටින් එක් වූ ජනතාව ජනාධිපති මන්දිරය වටකර තිබේ.
ඔවුන් මේ වනවිට ජනාධිපති මන්දිරයේ පිවිසිම් දොරටුවලින් ඇතුළට පිවිසෙමින් සිටිති.
එහි ආරක්ෂාවට සිටි පොලිසීසිය සහ ත්‍රිවිද හමුදාව කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් ජනතාව වැලැක්වීමට උත්සාහ කළද එම බාධා නොතකා ජනතාව මේ වනවිට ජනාධිපති මන්දිරය තුළය යාමට උත්සාහ කරමින් සිටිති.


Views: 0









