අරගලයේ නිරතව සිටි ජනතාව ජනාධිපති මන්දිය වටා ඉදි කර තිබූ සියලුම ආරක්ෂක වලලු බිඳ දමමින් මේ වනවිට ජනාධිපති මන්දිරය තුළට අතුළු වී සිටිති.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මුහුනදෙන පීඩා කාරී තත්වයට ජනාධිපතිවරයා වගකිවයුතු බවත් වහාම ඔහු ධුරයෙන් ඉවත්විය යුතු බවත් සඳහන් කරමින් මෙම ජනතාව මෙලෙස විරෝධතාවයේ නිරතව සිටී.

Views: 0










