දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ අතර, ඉන්ධන ගැටලුව හේතුවෙන් දුම්රිය සේවකයින්ට සිය රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවීම නිසා අද (01) දිනයේදී කාර්යාල සේවා ඇතුලු ගමන් වාර 22ක් අවලංගු කර තිබිණි.

Facebook
Twitter
LinkedIn