පසුගිය ජනවාරි 28 වැනිදා මොහාන් පීරිස් මහතාට තර්ජනය කළැයි කියන අයගේ ජංගම දුරකත විස්තර දැන ගැනීමටත් දෙදෙනකුගේ කට උත්තර ගැනීමටත් අද අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.
එදින තමාට තර්ජනය කළැයි මොහාන් පීරිස් මහතා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙසේත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (09) වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම අවසරය ලබා දී ඇත.
වැඩිදුර විභාගය මාර්තු 9 වැනිදාට කල් තබා ඇත.
Views: 0









