මහින්ද ගැන මහින්දගෙන් ඔත්තුවක්

කන්ටේනර් දෙකකින් තම පවුලට අයත් ගෘහභාණ්ඩ ඇතුළු වෙනත් දෑ අරලියගහ මන්දිරයෙන් රැගෙනගිය බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගිය සතියේ නිවේදනය කළේය.

මේ පිළිබඳව අප කළ ගවේෂණයේදී රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ‍ගෘහ භාණ්ඩ සහ කාර්යාලීය උපකරණ මිලදීගැනීමට වැය කළ මුදල් ප්‍රමාණය සොයාගත හැකි විය. මුදල් අමාත්‍යාංශයේ 2013 වාර්ශික වාර්තාවෙන් හෙළි වූ එම වියදම් පහත වගුවෙන් සහ සංඛ්‍යා සටහන්වලින් දැක්වේ.

හිටපු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ සිට කන්ටේනර් දෙකකින් භාණ්ඩ ආපසු රැගෙන ගිය බව සඳහන් කළද ඔහු අරලියගහ මන්ධිරයට පැමිණෙන විට රැගෙන ආවේ මොනවාදැයි බරපතල ගැටළුවක් මතුව තිබේ.

ආශ්‍රිත පුවත්

ෆොන්සේකාට සහ ශිරාණි බණ්ඩාරනායකට කළ දේ මහින්දට අමතක වෙයි


Facebook
Twitter
LinkedIn