ගෝටාබය + රනිල් ආණ්ඩුවේ ඇමතිවරු සඳහා නව ලේකම්වරු පත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ කැබිනට් අමාත්‍යංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබා දීම ජනාධිපති ගෝටාබය රාජපක්ෂ අතින් අද (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදු කල බවය.
නව අමාත්‍යංශ ලේකම්වරු පහතින් දැක්වේ.

Views: 0










