ණය කන්ද වැඩි කිරීමට කංචන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබෙයි…

ණය කන්ද වැඩි කිරීමට කංචන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබෙයි…

ශ්‍රී ලංකාවට අව්‍යශ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දීය ආනයන හා අපනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමව ඇතැයි වාර්තා වේ.

ඒ විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවය.

මෙම ණය කෙටිකාලීන ණයක් ලෙස ලබාගැනීමට නියමිත බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn