ජන මතයට හිස නමා වහා ඉවත්වනු – ජනනියමු කලාකරුවෝ ජනපතිට, අගමැතිට කියති

ජන මතයට හිස නමා වහා ඉවත්වනු – ජනනියමු කලාකරුවෝ ජනපතිට, අගමැතිට කියති

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු දුර්දාන්ත ආණ්ඩුව ජන මතයට හිස නමා වහා ඉවත්ව යන ලෙසත් ජනතා පරිමාධිපත්‍යයට හිස නමා ජන අභිමත පාලනයක් පිහිටුවා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසත් සඳහන් කරමින් ජනනියමු කලාකරුවෝ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn