කොත්තු, රයිස් සහ බත් මිලත් 10%කින් ඉහළට

කොත්තු, රයිස් සහ බත් මිලත් 10%කින් ඉහළට

කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල 10%කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියෝ පවසති.

වැඩි දුරටත් ඔවුන් පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාමත් සමගම සියලුම ක්ෂේත්‍රවල අත්‍යාව්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හමුවේ මෙම තීරණය ගත් බවය.

Facebook
Twitter
LinkedIn